Video Nuba Mage Nam de Aki Vish Hegoda Veronz 2025 Lyrics Lyrics

Escucha la música Lyrics más popular de Aki Vish Hegoda Veronz y otros artistas en línea. Disfruta de las mejores canciones de 2025 en Musicas-Cristianas de música en línea. ¡Encuentra tu canción favorita y escúchala en cualquier momento y en cualquier lugar!

Video Nuba Mage Nam » Aki Vish Hegoda Veronz Letra

INICIOAki Vish Hegoda VeronzNuba Mage Nam

Aki Vish Hegoda Veronz - Nuba Mage Nam Lyrics


නුඹ මගේ නම්

මා ළඟ නුඹ රැදී
රෑ මැදියමේ සනසවා
හැඟුමකටම ළං වී
නොනිදන නෙත උමතු වී

සිනහව පාවී ඕ....
මන් මත් වී බලා හිදී
⁣සුරලොව කවි කාරී ඕ..හෝ...
දෙතොලෙහි උණුසුම මටම දී

නුඹ මගේ ව්‍ෙ නම්
මෙ රැය අපේ වේ නම්
මා ඉන්නම් නැවතී හිත ළඟ දැවටෙමින්

නෙතු බැල්මෙන් වෂී වෙී නම්
මෙල්ල නොවී විදින්නම්
ඔය රැඟුමට වහා වැටී

කෙල්ලේ නුඹ මගේ නම්
මේ රැයේ...මේ රැයේ...
නුඹ මගේ වේ නම්...
කෙල්ලේ ඹ්....
මේ රැයේ...
කෙල්ලේ නුඹ මගේ නම්
මේ රැයේ...මේ රැයේ
නුඹ මගේ වේ නම්
කෙල්ලේ ඹ්....
මේ රැයේ...
කෙල්ලේ නුඹ මගේ නම්
ඇස් පිල්ලම් ගානේ
මේ මට දැණුනේ එක දෙයයි
ඒ නුඹේ ආලේ...
ඕනේ හද ගැස්ම නවතින තුරූ

නුඹ මගේ ව්‍ෙ නම්
මෙ රැය අපේ වේ නම්
මා ඉන්නම් නැවතී හිත ළඟ දැවටෙමින්

නෙතු බැල්මෙන් වෂී වෙී නම්
මෙල්ල නොවී විදින්නම්
ඔය රැඟුමට වහා වැටී

කෙල්ලේ නුඹ මගේ නම්
මේ රැයේ...මේ රැයේ...
නුඹ මගේ වේ නම්
කෙල්ලේ කෙල්ලේ කෙල්ලේ කෙල්ලේ කෙල්ලේ කෙල්ලේ හේයි...
මේ රැයේ...
කෙල්ලේ නුඹ මගේ නම්
මේ රැයේ...මේ රැයේ...
නුඹ මගේ⁣ වේ නම් යේ..හේයි..ඹ්....
මේ රැයේ...
කෙල්ලේ නුඹ මගේ නම්

Rap :-
ඔයා මාගේ - හඳ වාගේ
ළං වෙලා ඉමු සීතල යාමේ
ඔයාව දුටු දවසෙම තේරුණේ
මට ම මවපු එක රැජිණක් වාගේ
හිත ඇතුලේ - ඔය රූපේ
ඇන්දුනේ නොමැකෙන රතු සායමෙන්
යමු දැන් අත් අල්ලන් තහනම් සෙවනෙන් පැනලා රවුමක් හඳ වටේ

මම හිරකරු ⁣ප්‍රේම කූඩුවේ
මාංචු දාලා නුඹගේ ආදරෙන්
ඉන්නම් ආසාවෙන් කූඩුම වීලා
දෙනවනම් කෙල්ලේ ආදරේ

නැට්ටුක්කාරියේ ඇයි සෙල්ලම්
ඕනේ විතරක් නම් ආලවන්තකම්
හැමදාටම ඔයාගේ වෙන්නම්
කෙල්ලේ නුඹ මගේ වේ නම්...

තව ළං කර ගන්නම් මා
මෙ රැයේ... ඔබ මගේ වී ඹ්...
මේ රැයේ...
කෙල්ලේ නුඹ මගේ නම්
මේ රැයේ...මේ රැයේ...
නුඹ මගේ වේ නම්
කෙල්ලේ ඹ්...
මේ රැයේ...
කෙල්ලේ නුඹ මගේ නම්


නුඹ මගේ වේ නම්...

Nuba Mage Nam » Aki Vish Hegoda Veronz Letras !!!
ANUNCIOS PUBLICITARIOS
Esta sitio web no aloja ningún tipo de archivo audio o video© Musicas-Cristianas 2025 España | Chile - Argentina - México. Todos los derechos reservados.

Escuchar músicas enlinea gratis, 2025 Escuchar Música Online, Música en Línea 2025, Música en Línea Gratis, Escuchar Música Gratis, Música Online 2025, Escuchar Música

Música 2025, Música 2025 Online, Escuchar Música Gratis 2025, Músicas 2025 Gratis, Escuchas top, Música de Moda.